ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍යාංශය වෙද්‍ය ක්ෂේශ්ත්‍රය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා ලබා දීම අවම කිරීමේ යෝජනාව - මෙවර SBS සිංහල විනිවිද සමාජ කතිකාවෙන් ...
AAP Source: AAP
මෙවර SBS සිංහල විනිවිද සමාජ කතිකාව ඔස්සේ අවධානයට ලක් කලේ ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්යංශය සංක්‍රමණික වෙඉද්යවරුන් හා සමහර සෞඛ්‍ය සේවකයන් ට ඕස්ට්‍රේලියානු වීසා ලබා දීම අවම කිරීමේ යෝජනාවත් සමග සංක්‍රමණික ශ්‍රී ලාංකික වෙඉද්යවරුන් හා සෞඛ්‍ය සේවකයින් මුහුණ පාන අභියෝග පිළිබඳවයි. අපි සමග එක් වුනා, මෙල්බන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තිස්ස විජේරත්න, Victoria ප්‍රාන්තයේ වෙද්‍ය ජයනි ප්‍රනාන්දු, ඇඩිලේඩ් වෙඉද්‍ය රසායනාගාර විද්‍යාඥ මොහාන් ප්‍රේමරත්න , Rural Doctors Association හි Dr Ewen Mcphee හා Australian Medical Association හි Brad Frankum. සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි ) සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download) සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා) 93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
Share




