AAP Source: AAPමෙවර SBS සිංහල විනිවිද සමාජ කතිකාවෙන් අවධානයට ලක් කලේ ඔස්ට්‍රේලියාව තුල මානසික සෞඛ්‍ය සඳහා සහන ලබාගත හැකි විවිද ක්‍රම පිළිබඳවයි.. අපිත් සමග කතා බහ කලේ, මෙල්බන් නුවර මානසික රෝග විශේෂඥය වෙඉද්‍ය දිමුතු හෙට්ටආරච්චි මෙල්බන් විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය තිස්ස විජේරත්න මෙල්බන් නුවර වැඩිහිටි සේවා හෙද සේවයේ WH උපසේන මෙල්බන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Harry Minas සහ Mental Health Australia ප්‍රධානි Frank Quinlan
මෙවර SBS සිංහල විනිවිද සමාජ කතිකාවෙන් අවධානයට ලක් කලේ ඔස්ට්‍රේලියාව තුල මානසික සෞඛ්‍ය සඳහා සහන ලබාගත හැකි විවිද ක්‍රම පිළිබඳවයි.. අපිත් සමග කතා බහ කලේ, මෙල්බන් නුවර මානසික රෝග විශේෂඥය වෙඉද්‍ය දිමුතු හෙට්ටආරච්චි මෙල්බන් විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය තිස්ස විජේරත්න මෙල්බන් නුවර වැඩිහිටි සේවා හෙද සේවයේ WH උපසේන මෙල්බන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Harry Minas සහ Mental Health Australia ප්‍රධානි Frank Quinlan