SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවට පැමිණ සිටින ඔබගේ දෙමාපියන් හට සුවපහසු දිවියක් සකසා දියහැකි අයුරු : මෙවර විනිවිද මාසික කතිකාව තුලින්

grandparents
Source: Pixabay

SBS සිංහල සෑම මසකම අවසාන අගහරුවදාම ගෙන එන "විනිවිද" සමාජ කතිකාව තුලින් මෙවර අවධානය යොමු කලේ ඔස්ට්‍රේලියාවට පැමිණ සිටින ඔබගේ දෙමාපියන් හෝ වැඩිහිටියන් හට මෙහි සිටින කාලය තුලදී සුවපහසු දිවියක් සකසා දියහැකි අයුරු අපිත් සමග කතා බහට එකතු වුනා මෙල්බන් නුවර රුපා ජායතිලක, තමරා කන්දරගම , සිඩ්නි නුවර මානෙල් , සිඩ්නි නුවර චන්දුනි, මෙල්බන් නුවර අත්තනායක, ක්වීන්ස්ලන්තයේ සුරංගි හා NSW Sri Lanka association හි සභාපතිනි ඥානී තෙනබදු

Published

Updated

Source: SBS

Skip to podcast episode content

SBS සිංහල සෑම මසකම අවසාන අගහරුවදාම ගෙන එන "විනිවිද" සමාජ කතිකාව තුලින් මෙවර අවධානය යොමු කලේ ඔස්ට්‍රේලියාවට පැමිණ සිටින ඔබගේ දෙමාපියන් හෝ වැඩිහිටියන් හට මෙහි සිටින කාලය තුලදී සුවපහසු දිවියක් සකසා දියහැකි අයුරු අපිත් සමග කතා බහට එකතු වුනා මෙල්බන් නුවර රුපා ජායතිලක, තමරා කන්දරගම , සිඩ්නි නුවර මානෙල් , සිඩ්නි නුවර චන්දුනි, මෙල්බන් නුවර අත්තනායක, ක්වීන්ස්ලන්තයේ සුරංගි හා NSW Sri Lanka association හි සභාපතිනි ඥානී තෙනබදු

SBS Radio APP (free download) - සජීවීව සවන් දීමට select radio 2

channel 38 on TV (Australia only)

93.1fm - Victoria / 97.7fm - NSW

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now