SKIP TO MAIN CONTENT

"SBS සිංහල මාසික සමාජ කතිකාව - "විනිවිද" - ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය පිලිබඳ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ අදහස්

AAP
AAP Source: AAP

මෙවර මාසයේ අග SBS සිංහල විනිවිද සමාජ කතිකාවෙන් අවධානයට ලක් කලේ මෙවර ඕස්ට්‍රේලියානු මහා මැතිවරණය පිලිබඳ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ අදහස් හා බලාපොරොත්තු පිළිබඳවයි. මෙල්බන්, සිඩ්නි, ඇඩිලේඩ් ,කැන්බරා, පර්ත් වල ශ්‍රී ලාංකික අදහස් හා SBS සිංහල ක්වීන්ස්ලන්ත වාර්තාකරු ජනක වීරසිංහ ගේ වාර්තාවක් සමගින්

Published

Updated

By Charitha Adikari

Source: SBS

Skip to podcast episode content

මෙවර මාසයේ අග SBS සිංහල විනිවිද සමාජ කතිකාවෙන් අවධානයට ලක් කලේ මෙවර ඕස්ට්‍රේලියානු මහා මැතිවරණය පිලිබඳ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ අදහස් හා බලාපොරොත්තු පිළිබඳවයි. මෙල්බන්, සිඩ්නි, ඇඩිලේඩ් ,කැන්බරා, පර්ත් වල ශ්‍රී ලාංකික අදහස් හා SBS සිංහල ක්වීන්ස්ලන්ත වාර්තාකරු ජනක වීරසිංහ ගේ වාර්තාවක් සමගින්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now