SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ කාන්තා පිරිමි වැටුප් විෂමතාවය පිලිබදව ශ්‍රී ලාංකික ප්‍රජාවේ මත : මෙවර 'විනිවිද' මාසික සමාජ මත විමසුම

Gender pay gap
Gender pay gap Source: AAP

SBS සිංහල "විනිවිද" සමාජ කතිකාව සෑම මසකම අවසාන අගහරුවාදා ඕස්ට්‍රේලියානු ජන සමාජයේ තවත් පැතිකඩක් පිළිබද අවධානය යොමු කරයි මෙවර විනිවිද වෙත අදහස් දැක්වීමට එක්‌ වුනා, සිඩ්නි Central Queensland විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපමාලි අමරකෝන් , මෙල්බන් Swinburne විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දන හේවගේ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජේ වීරවර්ධන ඇඩිලේඩ් නුවර හන්සී සමුද්‍රිකා සිඩ්නි නුවර කාවින්ද ගුනසේකර නවතම තොරතුරු සඳහා පිවිසෙන්න SBS සිංහල Facebook පිටුවට www.facebook.com/sbssinhalese SBS Radio APP නොමිලේ download කරගන්න

Published

Updated

By Charitha Adikari

Source: SBS

Skip to podcast episode content

SBS සිංහල "විනිවිද" සමාජ කතිකාව සෑම මසකම අවසාන අගහරුවාදා ඕස්ට්‍රේලියානු ජන සමාජයේ තවත් පැතිකඩක් පිළිබද අවධානය යොමු කරයි මෙවර විනිවිද වෙත අදහස් දැක්වීමට එක්‌ වුනා, සිඩ්නි Central Queensland විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපමාලි අමරකෝන් , මෙල්බන් Swinburne විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දන හේවගේ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජේ වීරවර්ධන ඇඩිලේඩ් නුවර හන්සී සමුද්‍රිකා සිඩ්නි නුවර කාවින්ද ගුනසේකර නවතම තොරතුරු සඳහා පිවිසෙන්න SBS සිංහල Facebook පිටුවට www.facebook.com/sbssinhalese SBS Radio APP නොමිලේ download කරගන්න

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now