SBS සිංහල සේවයේ "විනිවිද " සමාජ කතිකාව තුලින් මෙවර සාකච්චාවට ලක් කලේ ඕස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම රිතුවට ඔබ සුදානම් විය යුතු ආකාරය පිළිබඳවයි .. SBS සිංහල වැඩසටහන සමඟ කතා බහට එක වුනේ , NSW හි වෙද්‍ය සුභාශි බණ්ඩාර, New England විශ්ව විද්‍යාලයේ පර්යේෂිකා නිරෝෂා රණවක , සහ මඩු රාමනායක හා පුෂ්පා ලෙනගල යන මහත්මීන් .
"විනිවිද" සමාජ කතිකාව - සෑම මසකම අවසාන අඟහරුවාදා SBS සිංහල වැඩසටහනින්
Share





