SBS සිංහල වැඩසටහන මසකට වරක් ඔබ වෙත ගෙන එන "විනිවිද" සමාජ කතිකාව තුලින් මෙවර අවධානයට ලක් කලේ ඔස්ට්‍රේලියාව තුල කුඩා පරිමාන ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ඔබට වැදගත් වන කරුණු පිළිබඳවයි. අපිත් සමග කතා බහට එක් වුනේ, Wollongong විශ්ව විද්‍යාලයේ ආචාර්ය ආනන්ද වික්‍රමසිංහ , මෙල්බන් හි මුල්‍ය සැලසුම් නිලධාරිනී දිස්නා විජේනායක, සිඩ්නි නුවර Destiny Sri Lankan Cuisine හි අයෝමි බොස්කෝ , කැන්බරා හි Claypot Chef හි උදය , පරත් Ferhan Design හි ක්‍රිෂාන් ප්‍රනාන්දු , මෙල්බන් හි ආචන දන්ත වෛද්‍ය මධ්‍යස්ථානයේ නිලුමි ගුණවික්‍රම. "විනිවිද" සමාජ කතිකාව - සෑම මසකම අවසාන අඟහරුවාදා SBS සිංහල වැඩසටහනින්
Share





