AAP Source: AAPමෙවර මාසයේ අග SBS සිංහල විනිවිද සමාජ කතිකාව ඔස්සේ අවධානයට ලක් කලේ ඔබ ඔස්ට්‍රේලියාවට පැමිණි පසු වෘතිය ක්ෂේත්‍රය වෙනස් කිරීමට සිදුවීමට බලපාන සාධක පිළිබඳවයි.. අපිත් සමග කතා බහට එක් වුනේ, Swinburne විශ්ව විද්‍යාලයේ ආචාර්ය අසංකා ගුණසේකර, පරත් නුවර මානව සම්පත් උපදේශක චානක බාලසුරිය, පර්ත් නුවර චම්පා කුලසේකර , බ්‍රිස්බන් හි චන්දිමා ඉන්දිකෙටිය හා සිඩ්නි නුවර ඉන්දීවරී
මෙවර මාසයේ අග SBS සිංහල විනිවිද සමාජ කතිකාව ඔස්සේ අවධානයට ලක් කලේ ඔබ ඔස්ට්‍රේලියාවට පැමිණි පසු වෘතිය ක්ෂේත්‍රය වෙනස් කිරීමට සිදුවීමට බලපාන සාධක පිළිබඳවයි.. අපිත් සමග කතා බහට එක් වුනේ, Swinburne විශ්ව විද්‍යාලයේ ආචාර්ය අසංකා ගුණසේකර, පරත් නුවර මානව සම්පත් උපදේශක චානක බාලසුරිය, පර්ත් නුවර චම්පා කුලසේකර , බ්‍රිස්බන් හි චන්දිමා ඉන්දිකෙටිය හා සිඩ්නි නුවර ඉන්දීවරී