SBS සිංහල මාසයේ අවසාන අගහරුවාදා ගෙන එන "විනිවිද " සමාජ කතිකාව තුලින් මෙවර අවධානය යොමු කරන්නේ වේ සේවක පිරිස් වැඩි පැය ගණනක් වැටුප් රහිතවම සේවය කිරීම හා ඒ සම්බන්ධයෙන් නීතිමයව අපිට ඇති අයිතීන් පිලිබදවයි.
අපිත් සමග කතා බහට එක් වුනා සිඩ්නි නුවර නීතීඥය ප්‍රසාද් සරත්චන්ද්‍ර , Central ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපමාලි අමරකොන් , සිඩ්නි නුවර මනෝවිද්‍යඥය ආචාර්ය අභය බණ්ඩාරනායක .
Share






