SBS සිංහල සේවය සතියේ දින 4ක් විකාශය වේ. සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට.
ඔස්ට්‍රේලියාවේ නිරෝධායන කටයුතු වලට ගුවන් කඳවුරු සහ Christmas දූපත යොදාගැනීමට යෝජනාවක්: SBS සිංහල සේවයේ ප්‍රවෘත්ති 2021 අප්‍රේල් 26 වනදා

Members of the public are seen wearing masks in Yagan Square, Perth. Source: AAP
ඔස්ට්‍රේලියාවේ, ජාත්‍යන්තරයේ සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල ගුවන්විදුලියේ 2021 අප්‍රේල් 26 වනදා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
Share