SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තුවන්න
ICC ය නම් කල වසරේ T 20 කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් වනිඳු පමණයි, එකඳු ඉන්දීය ක්‍රීඩකයෙක් වත් නැහැ: සතියේ ක්‍රීඩා විග්‍රහය

Wanindu Hasaranga of Sri Lanka bats during the Prime Ministers XI v Sri Lanka T20 cricket match at Manuka Oval in Canberra, Thursday, October 24, 2019. Source: AAP Image/Michael Dodge
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න.
Share