ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි අරමුදල් වෙනුවෙන් Warne ගේ ටෙස්ට් තොප්පිය ඩොලර් මිලියනයකට විකිණෙද්දී තිලංග නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට එන්නට සැරසෙයි

Shane Warne's Test cap fetches over a million dollars in a bushfire relief auction. Source: Twitter
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
Share