SBS Source: SBSඕස්ට්‍රේලියාවේ දියේ ගිලී සිදුවන ළමා මරණ වල අඩුවීමක් දක්නට ලැබෙන බවත් වැඩිහිටි මරණ වල වැඩි වීමක් දක්නට ලැබෙන බවත් මෑතකදී නිකුත් වූ වාර්තාවක් පෙන්වා දී තිබේ. ඒ පිළිබද වැඩිදුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
ඕස්ට්‍රේලියාවේ දියේ ගිලී සිදුවන ළමා මරණ වල අඩුවීමක් දක්නට ලැබෙන බවත් වැඩිහිටි මරණ වල වැඩි වීමක් දක්නට ලැබෙන බවත් මෑතකදී නිකුත් වූ වාර්තාවක් පෙන්වා දී තිබේ. ඒ පිළිබද වැඩිදුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.