ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයෙන් ශම්මි පාර්ශවය නිතරඟයෙන් යළි පත්වූයේ කුමන්ත්‍රණයකින්ද? SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය

Source: Facebook/ Sri Lanka Cricket
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න.
Share