ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනය
ඇසිඩ් කාන්දු වුණු X-PRESS PEARL නැව ලංකා මුහුදු තීරයට ඇතුල් කරගත්තේ රජයට විශාල වන්දියක් ලබාගන්නද: සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම

Source: SL Airforce Media
සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන "සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"
Share