SKIP TO MAIN CONTENT

ජනාධිපති අපේක්ෂකයා වෙන්න එක්සත් ජාතික පක්ෂයේ සුදුසුම පුද්ගලයා සජිත් බව මංගල කියද්දී ශ්‍රීලනිප - පොහොට්ටු සන්ධානයට යොදන අලුත් නම ගැන කඹ ඇදිල්ලක් : මේ සතියේ ශ්‍රී ලාංකේය පුවත් විමසුමෙන්.

Sri Lankan political highlights
Source: Facebook

SBS සිංහල වැඩසටහන, ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල සමඟ සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ දේශපාලන පුවත් සමාලෝචනය. නවතම තොරතුරු දැනගැනීමට පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

SBS සිංහල වැඩසටහන, ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල සමඟ සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ දේශපාලන පුවත් සමාලෝචනය. නවතම තොරතුරු දැනගැනීමට පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now