Maithripala_Trump.jpg Source: Maithripala_Trump.jpgමහවිරු සතියට මොකද වුනේ, ජනපති මෙත්‍රීපාල ට්‍රම්ප් ගෙන් මානව හිමිකම් සහන ඉල්ලන්න සුදානම්, ජනපතිගේ SLFP චන්ද බලය වැඩිදියුණු කිරීමේ රැස්වීම් මාලාව, ශ්‍රී ලංකාවේ මෙතෙක් එකවර වැඩිම පිරිසකට මරණ දඬුවම හිමිවුණා නඩු තීන්දුව, Lanka e News හිමිකරුට වරෙන්තුවක් , අලි හිමිකරුවන්ට අලුත් නීති, හිටපු STF ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම, ඇතුළු තවත් තොරතුරු..... පසුගිය සතියේ ලාංකීය දේශපාලනය උණුසුම් කල පාර්ලිමේන්තු වාද විවාද සහ මතවාද හරහා මතුවුණු උණුසුම් දේශපාලන තොරතුරු වල ඇත්ත නැත්ත අතු ලු තවත් තොරතුරු අද සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන තතු විත්ති තුලින්... මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
මහවිරු සතියට මොකද වුනේ, ජනපති මෙත්‍රීපාල ට්‍රම්ප් ගෙන් මානව හිමිකම් සහන ඉල්ලන්න සුදානම්, ජනපතිගේ SLFP චන්ද බලය වැඩිදියුණු කිරීමේ රැස්වීම් මාලාව, ශ්‍රී ලංකාවේ මෙතෙක් එකවර වැඩිම පිරිසකට මරණ දඬුවම හිමිවුණා නඩු තීන්දුව, Lanka e News හිමිකරුට වරෙන්තුවක් , අලි හිමිකරුවන්ට අලුත් නීති, හිටපු STF ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම, ඇතුළු තවත් තොරතුරු..... පසුගිය සතියේ ලාංකීය දේශපාලනය උණුසුම් කල පාර්ලිමේන්තු වාද විවාද සහ මතවාද හරහා මතුවුණු උණුසුම් දේශපාලන තොරතුරු වල ඇත්ත නැත්ත අතු ලු තවත් තොරතුරු අද සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන තතු විත්ති තුලින්... මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.