SKIP TO MAIN CONTENT

"ආවා" කල්ලිය ගැන ආණ්ඩුව තුලත් 'අන්තෝ ජටා බහි ජටා' - අද SBS සිංහල සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්..

Awa group _ Sri Lanka.jpg
Awa group _ Sri Lanka.jpg Source: Awa group _ Sri Lanka.jpg

" ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාව තුල සිදුවූ සුවිශේෂී සිදුවීම් පිලිබඳ සවිස්තරාත්මක තතු විත්ති විමසුම" - ප්‍රවෘති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී සංජීව එදිරිමාන්න මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.... වසර 2013 SBS නව වැඩසටහන් ප්‍රතිසංස්කරණයත් සමඟ වසර 3 1/2 ක කාලයක් තිස්සේ සෑම සඳුදා දිනකම ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික තතු විත්ති ඔබවෙත ගෙන ආ මාධ්‍යවේදී සංජිව එදිරිමාන්න මහතා ඔබ වෙත ගෙන එන අවසන් දේශපාලනික විත්ති විග්‍රහය .... ස්තූතියි සංජිව...!!

Published

Updated

By Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

" ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාව තුල සිදුවූ සුවිශේෂී සිදුවීම් පිලිබඳ සවිස්තරාත්මක තතු විත්ති විමසුම" - ප්‍රවෘති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී සංජීව එදිරිමාන්න මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.... වසර 2013 SBS නව වැඩසටහන් ප්‍රතිසංස්කරණයත් සමඟ වසර 3 1/2 ක කාලයක් තිස්සේ සෑම සඳුදා දිනකම ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික තතු විත්ති ඔබවෙත ගෙන ආ මාධ්‍යවේදී සංජිව එදිරිමාන්න මහතා ඔබ වෙත ගෙන එන අවසන් දේශපාලනික විත්ති විග්‍රහය .... ස්තූතියි සංජිව...!!

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now