ජනාධිපතිවරණය ඉලක්ක කරමින් දෙමළ ජාතික සන්ධානය ෆෙඩරල් ඉල්ලද්දී මහේෂ් සහ පල්ලෙවත්ත, JVP සමග සන්ධානගත වීමට සාකච්ඡා

Source: Facebook
ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකේය දේශපාලන පුවත් සමාලෝචනය.
Share




