එජාපයේ ජනපති අපේක්ෂකයා තේරීම බාලගිරි දෝෂයට හසුවෙද්දී ලබන වසරේ පිහිටුවන අලුත් ආණ්ඩුවේ ශ්‍රීලනිප බලය ගැන මෛත්‍රීගෙන් ඉඟියක්.

Source: Facebook
ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකේය දේශපාලන පුවත් සමාලෝචනය.
Share




