SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න
යුපුන් රුපියල් කොටි 6 කට ආසන්න මුදල් ඉල්ලා ක්‍රීඩා ඇමතිට යැවූ ලිපිය වැඩකරයි, මුදල් අනුමත වේ: ක්‍රීඩා විග්‍රහය

BIRMINGHAM, ENGLAND - AUGUST 03: Yupun Abeykoon of Sri Lanka wins bronze in the men's 100m final during the athletics on day six of the Birmingham 2022 Commonwealth Games at Alexander Stadium on August 03, 2022 on the Birmingham, United Kingdom. Credit: Steve Christo/Corbis via Getty Images
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහය' ට සවන්දෙන්න.
Share