මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
අද විග්‍රහයෙන්
- කොදෙව් T20 තරගාවලිය 2 - 1 ක් ලෙස ශ්‍රී ලංකාවට පරාජය - ටෙස්ට් තරගාවලිය 25 වෙනිදා
- ICC කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තොරතුරු
- ලෝක ශූර නවසීලන්ත පිල පරදා ශ්‍රී ලංකාව ට විශිෂ්ට ජයක් ගෙනා නිලක්ෂි ද සිල්වා දැක් වූ අදහස්
- රුමේෂ් තරංග ට තවත් විශිෂ්ට ජයක් - අද නැවතත් දෝහා ඩයමන්ඩ් ලීග් තරග බිමේ
- ආසියානු ශූරතා රග්බි තරගාවලියට ශ්‍රී ලංකාව නොගිය හේතුව පැහැදිලි කරන ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ
- අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තොරතුරු
- ශ්‍රී ලංකා A , ඉන්දීය A , ඇෆ්ගනිස්තානු A කණ්ඩායම් එක්වන තුන්කොන් එක්දින තරගාවලියේ තොරතුරු
- ඔස්ට්‍රේලියානු පාපන්දු පිලේ ලෝක කුසලාන තරග තොරතුරු
- T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රේලියානු පිලේ තරග තොරතුරු
- ඔස්ට්‍රේලියා සහ බංගලිදේශ පිරිමි T20 තරගාවලියේ තොරතුරු
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






