Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ක්‍රීඩා විග්‍රහය: ICC සභාපති ඇත්තටම කිව්වේ මොනවද? / ඇමරිකානු ජිම්නාස්ටික් ශූරිය ලංකාව නියෝජනය කරන්න සූදානම් / අන්තර්-පාසල් රග්බි ලීගයේ අපරාජිත ත්‍රිත්වයන්

SBS Sinhala anura kumara dissanayake tiana samarasekara trinity rugby rangana senewiratna.jpg

(L) Jay Shah, Chairman of the International Cricket Council, met with President Anura Kumara Dissanayake at the Presidential Secretariat on 19 June. (Top R) Sri Lankan-American gymnast Tiana Sumanasekera is set to represent Sri Lanka. (Bottom R) Trinity College, Kandy, continue their unbeaten run as the top team in the Inter-School Rugby Championship. (Inset image C) SBS Sinhala sports correspondent Rangana Seneviratne. Source: Facebook, Instagram, Supplied / Official Facebook pages of Anura Kumara Dissanayake and Rugby - Trinity College Kandy. Official Instagram of Tiana Sumanasekera.

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Rangana Seneviratne

Source: SBS


Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්

  • කොදෙව් - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය අද
  • ICC සභාපති ලංකාවට ඇවිල්ල ඇත්තටම කිව්වේ මොනවද? ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ කරන හෙළිදරව්ව
  • ඇමරිකානු ජිම්නාස්ටික් ශූරිය ලංකාව නියෝජනය කරන්න සූදානම්
  • කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තොරතුරු
  • ශතකයක් ලැබුවත් චමරි කනගාටුවෙන්
  • පිට පිටම ඩයමන්ඩ් ලීග් දෙකක් ජයගත් රුමේෂ් තරංග යලි මව්බිමට
  • අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ මහනුවර ත්‍රිත්ව විදුහල අපරාජිතව පෙරමුණේ
  • ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තොරතුරු
  • කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියානු පිල තවදුරටත් අපරාජිතව පෙරමුණේ
  • බංග්ලාදේශය පරදා T20 තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now