මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
අද විග්‍රහයෙන්
- ශ්‍රී ලංකා - කොදෙව් දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙයි
- 50 වන ජාතික මහා ක්‍රීඩා උළෙල පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න දැක්වූ අදහස්
- ඉන්දීය වයස 19 න් පහල ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය - එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකා යොවුන් පිලට
- රුමේෂ් තරංග ට ඔලිම්පික් දක්වා අනුග්‍රාහකත්වයක්
- කාන්තා T20 ලෝක කුසලානය 7 වන වරටත් ඔස්ට්‍රේලියාවට
- ඕස්ට්‍රේලියානු පාපන්දු පිල ලෝක කුසලාන තරගාවලියේ දෙවන වටයෙන් ඉවතට
- පසුගිය සතියේ ක්‍රීඩා පිටියෙන් සමුගත් සුපිරි තරු
- Nations Championship 2026 රග්බි තරගාවලියේ තොරතුරු
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






