SKIP TO MAIN CONTENT

ක්‍රීඩා විග්‍රහය: රුමේෂ් තරංග ලෝකයෙන්ම එකට / වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා පැතුම්, ක්‍රීඩිකාව චමරි / ටයිකොන්ඩෝ හරඹයෙන් ලංකාවට පදක්කම් 26 ක්

SBS Sinhala Rumesh Tharanga Palitha Bandara Sri Lanka Cricket Taekondo Dialog.jpg
(L) A grand welcome ceremony was held in Colombo to honour Commonwealth Games javelin gold medallist Rumesh Tharanga and para discus throw silver medallist Palitha Bandara. (Top R) Pathum Nissanka and Chamari Athapaththu receive the Men's and Women's Cricketer of the Year awards, respectively, at the Sri Lanka Cricket Awards 2025. (Lower R) Team Sri Lanka won 26 medals at the Heroes International Taekwondo Championship 2026, held in Thailand. (Inset image mid-C) SBS Sinhala sports correspondent Rangana Seneviratne. Source: Facebook / Official Facebook pages of Sunil Kumara Gamage, Sri Lanka Cricket, Dialog Axiata and Aloysius Taekwondo Club.

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Rangana Seneviratne

Source: SBS


Skip to podcast episode content

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්

  • පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ ශ්‍රී ලංකාවට 17 වන ස්ථානය
  • රන් පදක්කම දිනූ රුමේෂ් තරංග දැක්වූ අදහස්
  • වයස 20 න් පහල ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 17 දෙනෙක්
  • පාකිස්තානයට එරෙහිව කාන්තා T20 තරගාවලියේ ජයත් ශ්‍රී ලංකාවට
  • වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා පැතුම් නිස්සංක ක්‍රීඩිකාව චමරි අතපත්තු
  • තරග දෙකකින් යුතු ටෙස්ට් තරගාවලියකට ඉන්දීය පිරිමි ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවට
  • ආසියානු දැල් පන්දු ශූරතාව සදහා ශ්‍රී ලංකා පිල හොංකොං බලා පිටත්ව යයි - නායිකා තිශාලා අල්ගම දැක්වූ අදහස්
  • තායිලන්ත ටයිකොන්ඩෝ තරඟාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 26 ක්
  • දකුණු ආසියානු පාපන්දු ශූරතාවය බංග්ලාදේශයේ දී
  • ජස්වර් උමාර් දකුණු ආසියානු පාපන්දු සම්මේලන උප සභාපති ධූරයට
  • රන් පදක්කම් 70 ක් සමග 15 වෙනි වරටත් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලි ශූරතාව ඔස්ට්‍රේලියාවට
  • 2027 එක්දින ලෝක කුසලාන තරගාවලියට ඔස්ට්‍රේලියානු පුහුණුකරුගෙන් යෝජනාවක්
  • බංග්ලාදේශ ක්‍රිකට් පිලේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය ආරම්භ වේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now