Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ක්‍රීඩා විග්‍රහය: පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම / ක්‍රිකට් ආයතනයට ICC රතු එළියක් / ක්‍රීඩා සංගම් වල තත්ත්වය නම් සෝචනීයයි - ක්‍රීඩා ඇමති

SBS Sinhala sri lanka cricket jay shah anura kuamara dissanayake sunil kumara gamage olympic sri lanka.jpg
(L) Team Sri Lanka, comprising 40 athletes across seven sporting disciplines, was officially unveiled for the Glasgow 2026 Commonwealth Games at a special press conference held at Olympic House. (Top R) File photo of ICC President Jay Shah meeting with Sri Lankan President Anura Kumara Dissanayake. (Lower R) Sports Minister Sunil Kumara Gamage. (Inset image mid-R) SBS Sinhala sports correspondent Rangana Seneviratne. Source: Facebook, Supplied / Official Facebook pages of National Olympic Committee of Sri Lanka, Anura Kumara Dissanayake and Sunil Kumara Gamage.

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Rangana Seneviratne

Source: SBS



Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්

  • වහාම නිලවරණයක් පවත්වන්න, නැත්නම් රැස්වීම් තහනම් - ICC ක්‍රිකට් ආයතනයට රතු එළියක්
  • ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඇරඹේ - තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩම්වල දැක්වූ අදහස්
  • පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
  • ක්‍රීඩා සමාජ ගැන ඇමතිගේ මතය
  • ආසියානු වයස 23 න් පහල මලල ක්‍රීඩා තරගාවලියේ තොරතුරු - වසර 25 ක ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් වෙයි
  • 80 වෙනි බ්‍රැඩ්බි පලිහ රග්බි තරගාවලියේ තොරතුරු - පලමු අදියරේ ජය ත්‍රිත්ව විදුහලට
  • ශ්‍රී ලංකා 19 න් පහල සහ ඉන්දීය 19 න් පහල ක්‍රිකට් පිල අතර පළමු සිව්දින ක්‍රිකට් තරගයේ තොරතුරු
  • ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තොරතුරු
  • මීළඟ BBL තරගාවලියේ තරග කාලසටහන එලි දක්වයි - පළමු තරගය චෙන්නායි හිදී
  • Nations Champion රග්බි තරගාවලියේ තොරතුරු

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now