මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
අද විග්‍රහයෙන්
- 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය ඇරඹේ
- පදක්කම් බලාපොරොත්තු ගැන කියන ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ
- යුපුන් අබේකෝන් ක්‍රීඩා පිටියෙන් සමු ගනී
- සමුගැනීමට හේතු කියන යුපුන් සහ ඊට ක්‍රීඩා ඇමතිගේ ප්‍රතිචාරය
- ලන්ඩන් ජාත්‍යන්තර සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා පිලේ දක්ෂතා
- FIFA ලෝක ශූරතාව ස්පාඤ්ඤයට, අනුශූරතාව ආර්ජන්ටිනාවට
- පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට එක්වන ඕස්ට්‍රේලියානු සංචිතයේ තොරතුරු
- බංග්ලාදේශය සමග ටෙස්ට් තරගාවලියට ඕස්ට්‍රේලියානු සංචිතය නම් කරයි
- ඔස්ට්‍රේලියාව Nations Champion රග්බි තරගාවලියේ පලමු ජය ලබයි
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






