මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
අද විග්‍රහයෙන්
- පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග තොරතුරු
- පාලිත බණ්ඩාර ශ්‍රී ලංකාවේ පලමු පදක්කම පැරා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් දිනා දෙයි
- රුමේෂ් තරංග හෙට අලුයම තරග බිමේ
- ක්‍රිකට් පරිවර්තන කමිටුව ජනපති හමුවෙයි
- නව ක්‍රිකට් ව්‍යවස්ථාව ගැන කියන එරාන් සහ සිදත්
- හර්ෂිතාගේ සුපිරි දස්කම් සමග පාකිස්තාන කාන්තා ක්‍රිකට් පිල පරදා ශ්‍රී ලංකාව ට එක්දින තරගාවලි ජයක්
- ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස් වෙයි - අදහස් දක්වන කමිටු සාමාජික M.K.P. ජයසේකර
- 80 වෙනි බ්‍රැඩ්බි රග්බි පළිහ ත්‍රිත්ව විදුහලට
- පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ තරග තොරතුරු
- 2027 අළු බඳුන තරගාවලියේ තරග කාලසටහන නිකුත් වෙයි
- නවතම FIFA ශ්‍රේණිගත කිරීම් වල ඔස්ට්‍රේලියාව 28 වන ස්ථානයේ
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.





