SKIP TO MAIN CONTENT

SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහය - ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට දකුණු අප්‍රිකානු සංචාරයට පිටත්ව යයි.

Angelo Mathews
Angelo Mathews Source: Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය පිළිබද තොරතුරු, ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු චරිත් සේනානායක මහතා එම තනතුරින් ඉවත් කොට නව කළමණාකරුවෙකු පත් කිරීම පිළිබද තොරතුරු, ශ්‍රී ලංකා හොකී කණ්ඩායම ආසියානු හොකී සම්මේලන කුසලාන හොකී තරගාවලියේ අනුශුරතාවය හිමි කරගැනීම සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය පිළිබද තොරතුරු, ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු චරිත් සේනානායක මහතා එම තනතුරින් ඉවත් කොට නව කළමණාකරුවෙකු පත් කිරීම පිළිබද තොරතුරු, ශ්‍රී ලංකා හොකී කණ්ඩායම ආසියානු හොකී සම්මේලන කුසලාන හොකී තරගාවලියේ අනුශුරතාවය හිමි කරගැනීම සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now