SKIP TO MAIN CONTENT

SBS සිංහල සතියේ ක්‍රීඩා විශේෂාංගය -"නායකත්වය සමගින් කණ්ඩායමේ ස්ථානය සහතික සහතික වීම යහපත් කාරණයක්" - ශ්‍රී ලංකා එක්දින නායක තිසර පෙරේරා

Sri Lanka's Thisara Perera attends a practice session ahead of their 1st Twenty20 cricket match with Australia in Pallekele, Sri Lanka, Monday, Sept. 5, 2016. (AP Photo/Eranga Jayawardena)
Sri Lanka's Thisara Perera attends a practice session ahead of their 1st Twenty20 cricket match with Australia in Pallekele, Sri Lanka, Source: AP Photo/Eranga Jayawardena

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය පිළිබද තොරතුරු, ශ්‍රී ලංකා එක් දින සහ 20-20 කණ්ඩායමේ නායකත්වයට තිසර පෙරේරා පත් කිරීම සහ නායකත්වය පිළිබද ඔහුගේ අදහස්, රග්බි ලිග් ලෝක කුසලානයේ සහ අළු බදුන ක්‍රිකට් තරගාවලිය තතු විත්ති සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය පිළිබද තොරතුරු, ශ්‍රී ලංකා එක් දින සහ 20-20 කණ්ඩායමේ නායකත්වයට තිසර පෙරේරා පත් කිරීම සහ නායකත්වය පිළිබද ඔහුගේ අදහස්, රග්බි ලිග් ලෝක කුසලානයේ සහ අළු බදුන ක්‍රිකට් තරගාවලිය තතු විත්ති සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now