– AAP Image/Dave Hunt Source: – AAP Image/Dave Huntසිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තොරතුරු, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම මුහුණ දී ඇති අර්බුධකාරී වාතාවරණය පිළිබද තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තොරතුරු, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම මුහුණ දී ඇති අර්බුධකාරී වාතාවරණය පිළිබද තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.