Sri Lanka Cricket Source: Sri Lanka Cricketඅන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ප්‍රධාන විධායක ඩේවිඩ් රිචර්ඩ්සන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබද තොරතුරු, ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබද තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ප්‍රධාන විධායක ඩේවිඩ් රිචර්ඩ්සන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබද තොරතුරු, ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබද තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.