AAP / AP Photo/Eranga Jayawardena Source: AAP / AP Photo/Eranga Jayawardenaඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පිළිබද අලුත්ම තොරතුරු, TM ඩිල්ෂාන් ජාත්‍යන්තර තරග පිටියෙන් සමුගැනීම , Rio පැරාලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබද තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පිළිබද අලුත්ම තොරතුරු, TM ඩිල්ෂාන් ජාත්‍යන්තර තරග පිටියෙන් සමුගැනීම , Rio පැරාලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබද තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.