Bradley Kanaris/Getty Images Source: Bradley Kanaris/Getty Imagesශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායම සිම්බාබ්වේ හිදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසකම් ලැබීම සහ එම තරග සංචාරය පිළිබද තොරතුරු, හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන IPL තරගාවලියේ Mumbai Indians කණ්ඩායමේ පුහුණුකරු ධුරයට පත් වීම, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නව නායකත්වයක් යටතේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම පිළිබද තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායම සිම්බාබ්වේ හිදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසකම් ලැබීම සහ එම තරග සංචාරය පිළිබද තොරතුරු, හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන IPL තරගාවලියේ Mumbai Indians කණ්ඩායමේ පුහුණුකරු ධුරයට පත් වීම, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නව නායකත්වයක් යටතේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම පිළිබද තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.