AAP Image/ AP Photo/Themba Hadebe Source: AAP Image/ AP Photo/Themba Hadebeශ්‍රී ලංකා A - බටහිර ඉන්දීය කොදෙව් A පළමු සිව්දින ක්‍රිකට් තරගයේ තොරතුරු, ශ්‍රී ලංකා ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඉලෙක්ට්‍රොනික කාල ගණන යන්ත්‍ර යොදා නොගැනීම පිලිබදව ඇතිව තිබෙන මතභේද කාරී තත්වය පිළිබද තොරතුරු, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ තතු විත්ති සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
ශ්‍රී ලංකා A - බටහිර ඉන්දීය කොදෙව් A පළමු සිව්දින ක්‍රිකට් තරගයේ තොරතුරු, ශ්‍රී ලංකා ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඉලෙක්ට්‍රොනික කාල ගණන යන්ත්‍ර යොදා නොගැනීම පිලිබදව ඇතිව තිබෙන මතභේද කාරී තත්වය පිළිබද තොරතුරු, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ තතු විත්ති සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.