SKIP TO MAIN CONTENT

SBS සිංහල සතියේ ක්‍රීඩා විශේෂාංගය - ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට දක්ෂතා මත දීමනා ලබාදෙන නව ගිවිසුම් ක්‍රමවේදයක්

Sri Lanka Cricket
Sri Lanka Cricket Source: Sri Lanka Cricket

ශ්‍රී ලංකා A - බටහිර ඉන්දීය කොදෙව් A දෙවන සිව්දින ක්‍රිකට් තරගයේ තොරතුරු, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට දක්ෂතා මත දීමනා ලබාදෙන නව ගිවිසුම් ක්‍රමවේදයක් සදහා ඉදිරිපත්ව ඇති යෝජනාව පිළිබද තොරතුරු , ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ තතු විත්ති සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකා A - බටහිර ඉන්දීය කොදෙව් A දෙවන සිව්දින ක්‍රිකට් තරගයේ තොරතුරු, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට දක්ෂතා මත දීමනා ලබාදෙන නව ගිවිසුම් ක්‍රමවේදයක් සදහා ඉදිරිපත්ව ඇති යෝජනාව පිළිබද තොරතුරු , ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ තතු විත්ති සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now