SKIP TO MAIN CONTENT

SBS සිංහල සතියේ ක්‍රීඩා විශේෂාංගය -ලාහෝරයේදී පැවැත්වෙන විස්සයි විස්ස තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ සහභාගීත්වය ස්ථිරයි.

SL Cricket
Source: AP

ශ්‍රී ලංකා පකිස්තානු එක්දින ක්‍රිකට් තරගාවලියේ තතු විත්ති, ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ලාහෝරයේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගය පිළිබද තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකා පකිස්තානු එක්දින ක්‍රිකට් තරගාවලියේ තතු විත්ති, ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ලාහෝරයේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගය පිළිබද තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now