SKIP TO MAIN CONTENT

ලෝකඩ පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත ඇතුළු ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායම නැවත ලංකාවට- අද SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන්

dinesh priyantha
dinesh priyantha Source: dinesh

පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය නිමාවට පත් කර ශ්‍රී ලංකාවට පැමිණීම, ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පිළිබද අලුත්ම තොරතුරු, ලසිත් මාලිංගගේ අබාධය පිළිබද අලුත්ම තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය නිමාවට පත් කර ශ්‍රී ලංකාවට පැමිණීම, ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පිළිබද අලුත්ම තොරතුරු, ලසිත් මාලිංගගේ අබාධය පිළිබද අලුත්ම තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now