KIRAN MANJUNATH/AFP/Getty Images Source: KIRAN MANJUNATH/AFP/Getty Imagesශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා එක දින තරගාවලියේ තොරතුරු, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත් ශ්‍රී ලංකා සංචාරයේ අනෙකුත් තරග වලට සහභාගී නොකොට විවේක ගැන්වීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් තීරණය කිරීම, TM ඩිල්ෂාන් එක්දින සහ විස්සයි විස්ස තරග පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කිරීම , නිමාවට පත් Rio ඔලිම්පික් තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා එක දින තරගාවලියේ තොරතුරු, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත් ශ්‍රී ලංකා සංචාරයේ අනෙකුත් තරග වලට සහභාගී නොකොට විවේක ගැන්වීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් තීරණය කිරීම, TM ඩිල්ෂාන් එක්දින සහ විස්සයි විස්ස තරග පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කිරීම , නිමාවට පත් Rio ඔලිම්පික් තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.