SKIP TO MAIN CONTENT

SBS සිංහල සතියේ ක්‍රීඩා විශේෂාංගය - 70 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකාවේදී තුන්කොන් ක්‍රිකට් තරගාවලියක්

Sri Lanka's bowler Lahiru Gamage and his teammates celebrate the dismissal of Pakistan's Fakhar Zaman during their second ODI cricket match against Pakistan in Abu Dhabi, United Arab Emirates, Monday, Oct. 16, 2017. (AP Photo/Kamran Jebreili)
Sri Lanka's bowler Lahiru Gamage celebrates with his team-mates dismissal of Pakistan's Fakhar Zaman during their second ODI cricket match against Pakistan Source: (AP Photo/Kamran Jebreili)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ තොරතුරු, ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ පුහුණු කරු ලෙස චන්දික හතුරුසිංහ පත් වන බවට පලවන වාර්තා, 70 වැනි නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකාවේදී තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් , අලුබදුන තරගාවලි පිළිබද තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ තොරතුරු, ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ පුහුණු කරු ලෙස චන්දික හතුරුසිංහ පත් වන බවට පලවන වාර්තා, 70 වැනි නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකාවේදී තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් , අලුබදුන තරගාවලි පිළිබද තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now