Wasim Akram with Sri Lankan cricketers Source: Sri Lanka Cricketශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායම සිම්බාබ්වේ තරග සංචාරය නිමාවට පත් කොට ශ්‍රී ලංකාවට පැමිණීම, ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ට උපදෙස් ලබාදීමට වසීම් අක්‍රම් ගේ සහාය ලබා ගැනීම, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තොරතුරු, නවසීලන්ත එක් දින තරගාවලියට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සුදානම සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායම සිම්බාබ්වේ තරග සංචාරය නිමාවට පත් කොට ශ්‍රී ලංකාවට පැමිණීම, ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ට උපදෙස් ලබාදීමට වසීම් අක්‍රම් ගේ සහාය ලබා ගැනීම, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තොරතුරු, නවසීලන්ත එක් දින තරගාවලියට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සුදානම සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.