SKIP TO MAIN CONTENT

SBS සිංහල සතියේ ක්‍රීඩා විශේෂාංගය - "අවශ්‍ය වුනොත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවාහරින්න මම සුදානම්" - ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර

Sports minster of Sri Lanka Dayasiri Jayasekara
Source: YouTube

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ තොරතුරු, ක්‍රීඩා ඇමතිගේ අනුමැතියෙන් තොරව ඉන්දියාව බලා පිටත්ව යාමට සුදානම් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මුහුණ දීමට සිදු අපහසුතාවය සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ තොරතුරු, ක්‍රීඩා ඇමතිගේ අනුමැතියෙන් තොරව ඉන්දියාව බලා පිටත්ව යාමට සුදානම් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මුහුණ දීමට සිදු අපහසුතාවය සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now