බංග්ලාදේශයට වාසනාව ගෙනෙන ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කරුවෝ සහ දුෂණ චෝදනා සඳහා ICC කප් ගැසූ ශ්‍රී ලංකා ක්‍රිකට් : සතියේ ක්‍රීඩා විග්‍රහය

weekly sports wrap Source: SBS Sinhala Radio
ගෙවී යන සතියේ ක්‍රීඩා ක්ෂේස්ත්‍රයේ උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය සෑම සිකුරාදා දිනකම
Share