Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

රුසියාවේ ලංකා තේ අපනයන තහනම පසුපස කුරුමිණි - ඇස්බැස්ටෝස් ගැටළුවට අමතරව යුධ නැව් ගනුදෙනුවකුත් : අද "ලොව වටා " තුලින්

World news highlights

AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්‍යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි...... ලොව වටා විදෙස් විත්ති සමාලෝචනය - සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින් පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese අපගේ වෙබ් අඩවිය www.sbs.com.au/sinhalese



Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now