Westpac to raise rate in mid September, AAP Source: AAPඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ චක්‍රය අනුගමනය නොකරමින් WestPac බැංකුව පොලී අනුපාතික අගය ඉහල දැමීමට තීරණය කිරීම මේ වන විට කතා බහට ලක්ව තිබේ. Westpac බැංකුව අනුගමනය කරමින් අනෙකුත් බැංකුද මෙලෙස පොලි අනුපාතික අගය ඉහල දමනු ඇත්දැයි මේ වන විට විවිධ මත පලවෙමින් තිබෙනවා. මේ ආකාරයෙන් පොලී අනුපාතික අගය ඉහල දැමීමට තම බැංකුව තීරණය කිරීම සාධාරණි කරණය කරමින් westpac ප්‍රධාන විධායක Brian Hartzer පවසන්නේ, තම ව්‍යාපාරයේ දීර්ඝ කාලීන පැවැත්ම සලකා බලා මෙම තීරණය ගත් බවයි. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ චක්‍රය අනුගමනය නොකරමින් WestPac බැංකුව පොලී අනුපාතික අගය ඉහල දැමීමට තීරණය කිරීම මේ වන විට කතා බහට ලක්ව තිබේ. Westpac බැංකුව අනුගමනය කරමින් අනෙකුත් බැංකුද මෙලෙස පොලි අනුපාතික අගය ඉහල දමනු ඇත්දැයි මේ වන විට විවිධ මත පලවෙමින් තිබෙනවා. මේ ආකාරයෙන් පොලී අනුපාතික අගය ඉහල දැමීමට තම බැංකුව තීරණය කිරීම සාධාරණි කරණය කරමින් westpac ප්‍රධාන විධායක Brian Hartzer පවසන්නේ, තම ව්‍යාපාරයේ දීර්ඝ කාලීන පැවැත්ම සලකා බලා මෙම තීරණය ගත් බවයි. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.