SKIP TO MAIN CONTENT

තරුණ ව්‍යවසායකයින්ට ඔස්ට්‍රේලියාව තුළ වඩාත් සුදුසු ක්ෂේත්‍ර මොනවාද?

What are the best fields for young entrepreneurs in Australia?
Source: Pixabay/ geralt

අගෝස්තු 12 ට යෙදී ඇති ජාත්‍යන්තර තරුණ දිනය නිමිතිකොටගෙන මෙම කොවිඩ් වසංගත කාලයේදී ඔස්ට්‍රේලියාවේ තරුණ ව්‍යවසායකයෙකු වන්නේ කෙසේද සහ ඒ සඳහා ඇති අවස්ථාවන් මොනවාද යන්න පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

අගෝස්තු 12 ට යෙදී ඇති ජාත්‍යන්තර තරුණ දිනය නිමිතිකොටගෙන මෙම කොවිඩ් වසංගත කාලයේදී ඔස්ට්‍රේලියාවේ තරුණ ව්‍යවසායකයෙකු වන්නේ කෙසේද සහ ඒ සඳහා ඇති අවස්ථාවන් මොනවාද යන්න පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

ඔස්ට්‍රේලියාවේ Torrens විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ පශ්චාත් අධ්‍යන අංශයේ කථිකාචාර්ය, ව්‍යවසායකත්වය පිළිබඳ ගෝලීය සම්මාන ලාභී පර්යේෂිකා ආචාර්ය සුමේධා වීරසේකර මෙනවිය අප සමග කතා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now