Source: Pixabayමේ ගෙවී යන ඔක්තෝබර් මාසය ඔස්ට්‍රේලියාවේ Foot Health Month හෙවත් පාද සුවතාව සම්බන්ධ දැනුවත් කිරීමේ මාසය ලෙස හැඳින්වේ. එය නිමිතිකොටගෙන ඔස්ට්‍රේලියාවේ බහුලවම අත්දකින පාද සම්බන්ධ ආබාධ සහ ඊට ඇති ප්‍රතිකර්ම මොනවාද යන්න පිළිබඳ මෙල්බර්න් නුවර Podiatrist වරයෙකු ලෙස කටයුතු කරන එල්මෝ සේනානායක මහතා සමග SBS සිංහල සේවය සිදු කළ සාකච්ඡාව.
මේ ගෙවී යන ඔක්තෝබර් මාසය ඔස්ට්‍රේලියාවේ Foot Health Month හෙවත් පාද සුවතාව සම්බන්ධ දැනුවත් කිරීමේ මාසය ලෙස හැඳින්වේ. එය නිමිතිකොටගෙන ඔස්ට්‍රේලියාවේ බහුලවම අත්දකින පාද සම්බන්ධ ආබාධ සහ ඊට ඇති ප්‍රතිකර්ම මොනවාද යන්න පිළිබඳ මෙල්බර්න් නුවර Podiatrist වරයෙකු ලෙස කටයුතු කරන එල්මෝ සේනානායක මහතා සමග SBS සිංහල සේවය සිදු කළ සාකච්ඡාව.