ලෝක සරණාගත දිනය ජුනි 20 දිනට යෙදී තිබේ. එය නිමිතිකොටගෙන සරණාගත වීසා ලබා දීමේදී ඔස්ට්‍රේලියාව සලකා බලන මානුෂීය පසුබිම් සහ නිර්ණායක මෙන්ම ඔස්ට්‍රේලියාවේ සරණාගත වීසා ලාභීන්ට හිමිවන අයිතිවාසිකම් පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
මෙල්බර්න් නුවර බැරිස්ටර්වරියක් සහ සොලිසිටර්වරියක් ලෙස කටයුතු කරන ඩිෂ්නි ගල්කොටුව යසමාන්න මහත්මිය අප සමග කතා බහට.
Share






