මාර්ග ආරක්ෂාව සහ ඒ පිළිබඳ දැනුවත්භාවයේ ඇති වැදගත්කම මෙන්ම සංක්‍රමණික ප්‍රජාවක් ලෙස ශ්‍රී ලාංකිකයින් ඔස්ට්‍රේලියාවේ රිය පදවන විට සැලකිය යුතු කරුණු මොනවාද පිළිබඳ දැනගැනීමට සවන්දෙන්න.
SBS සිංහල ගුවන් විදුලිය මෙල්බර්න් නුවර වරලත් සිවිල් ඉංජිනේරු, ට්‍රැෆික් ඉංජිනේරු විද්‍යාපති සහ Vicroads හි ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති ප්‍රවර්ධන ඉංජිනේරු සිසිර දිසානායක මහතා සමග සිදුකළ සාකච්ඡාව.
Share






