විවිධ ප්‍රාන්ත හා ටෙරිටරි වලදී නිවාස කුලිය වැඩි කිරීම සම්බන්ධව ඔබට ඇති අයිතීන් දැන ගන්න. දේපළ කළමනාකරණ ක්ෂේත්‍රයේ සේවයේ නියුතු මෙල්බර්න් හි සුජිත් කුරේ මහතා සමඟ SBS සිංහල ගුවන්විදුලිය සිදු කළ සාකච්ඡාවට සවන්දෙන්න.
Share

Published
Updated
By Athini Amarasiri
Source: SBS
Share this with family and friends


